Monday, June 29, 2015

ANGRY BIRDS







ඉතින් මම දැන් ඔයාලට දෙන්න යන්නේ කව්රැත් දන්නා Angry Birds PC full gameඑක.සමහර අය නම් ඉතින් මේක දැනටමත් ඉවරත් කරල ඇති නේද.තාමත් ගහපු නැති අය ඉන්නව නම් බල බල ඉන්න එපා දැන්ම බාගෙන Play කරන්න.මම මේක දීල තියෙන්නේ Torrent File එකක් විදිහට. මේක 44.2 MB විතර වෙනවා. බය වෙන්න එපා මේක ඔයාලට ඉක්මනින්ම බාගන්න පුලුවන්.තව එකක් මේක බාපුවහම ඔයාලට Extract කරලා තමා ගන්න වෙන්නෙ..ඒක කරන්න ඉතින් හැමෝම වගේ දන්නවනේ..හරි එහෙනම් බාගෙනම බලන්න කොහොමද කියලා.

                                          

DOWNLOAD HEAR    මෙතනින් download කරගන්න.





1 comment: