ඉස්සරනම් අපි කවුරුත් පුස්ටකාල වලට යනවා.. පොත් කියවනවා.. දැනුම ලබා ගන්නවා... එත් දැන් අපිට එකට වෙලාවක් නැහැ...
ගොඩක් අයට පොතක් කියවපු කාලයක් මතක නැතුව ඇති...
ඉතින් අපි අපේ යාළුවන්ට අද පට්ටම පට්ට පොත් ටිකක් ගෙනාව.. මේ අපි කව්රුත් දන්නා අදුරන ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක...
මෙතන ෂර්ලොක් හෝම්ස් ගේ පොත් ඔක්කොම වගේ තියෙනවා ...
බාගෙන කියවන්න.. ගොඩක් වටිනවා මේක..
මේවා සෙට් එක වෙන වෙනම පොස්ට් කරල තියෙනවට වඩා
තනි පොස්ටි එකක තිබ්බාම ඔයාලට බාගන්න පහසු නිසා තමයි
ඔක්කොම හොයලා එකට දැම්මේ.!!
ආහ්හ්... විශේෂයෙන් කියන්න ඕනේ මේ පොත්ටික හැදුවේ U-Edge කියල සිරා පොරක්... එයටත් ගොඩාක් තැන්ක්ස් වේවා..
මේවා කියවන්න අනිවාර්යෙන් Flash Player 10 or 11 ඔනේ..!!
මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!! මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.
ඔන්න කතා ටික දැම්ම....නිකන් ඉන්න ගමන් පොත් කියවන්න කැමැති අපේ කොල්ලෝ කෙල්ලන්ට තමා මේ පොත් ටික දුන්නේ...
ඔක්කොමල පොත් ටික බාගෙන කියවලා යාලුවන්ටත් කියවන්න SHARE කරන්න...
No comments:
Post a Comment