Saturday, July 4, 2015

MORTAL KOMBAT ANRODID GAME ( ජනප්‍රවාදයේ එන වීරයෙකුගේ මාරක සටන් )


මෙම ක්‍රිඩාව NetherRealm චිත්රාගාරය විසින් නිර්මාණය කරන ලද ක්‍රිඩාවක් වන අතර, පුරාණ දෙවියෙකු වන Shinnok විසින් ඔහුගෙත් අඳුරු අරමුණු ඉටුකර ගැනීම සදහා බලය ලබාදෙන වීරයෙකුගේ කථාවක් පදනමි කරගත් ක්‍රිඩාවකි. මෙහිදි ක්‍රිඩකයා හට විවිධ සටන් ශෛලිය හා සුවිශේෂී තාක්ෂණික ක්‍රම භාවිතා කිරිමට අවස්ථාව ලැබෙන අතර, බිහිසුණු ලේ වැගිරිමි වලටද මෙහිදු ඔබට මුහුණූ දීමට සිදුවනු ඇත. 

ක්‍රිඩාවෙහි ඇති පහසුකමි:
Spectacular fights
New characters
Amazing soundtrack
Ultra modern graphics

# සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0 සිට ඉහලට.

 v1.1.0. ARMv7 [24.4 MB] [apk]

මෙතනින් බා ගත කරගන්න..


Game cache. v1.1.0. ARMv7 [1.54 GB] [zip]



බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න











මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.............

No comments:

Post a Comment