ඔන්න කොල්ලනේ අද නම් අරන් අවේ එලකිරි හොර වැඩක් හොදේ.,(මට නම් පුරුදු නැතිම වැඩක්.හිහ්)අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Temple run 2 රූට් කරලා නැති ෆෝන් එකකින් Hack කරන්නේ කියලා..පන්සලෙන් හොරකන් කොරලා දුවන්න උබලා මාරම ආසයි කියලා මම දන්නවානේ.ඉතින් ඒ උනාට පන්සලෙන් ලේසියෙන් හොරකන් කරලා දුවන්නත් බෑ.එක එක ගැජමැටික් ගන්න අපිට කොහෙන්දෝ සල්ලි.ඒ උනාට හිනෙන් පෙන්නේත් game එක ගහනවා.හ්ම්ම්ම්.උබලාටත් පුලුවන් දැන් බය නැතිව කැත නැතිව හොරකන් කොරන්ඩ(ලොල්)මේකෙන් Unlimited coins,gems තියනවට සහ සල්ලි දීලා ගන්න ඕන හැම Upgrade එකක්ම මේ hack එකෙන් unlock වෙනවා ..අන්න ඒ නිසා මම අද කියල දෙන්නම් කොහොමද Hack කරන්නේ කියලා Temple run 2..
ඉති යාලුවනේ මේක ලොකු දෙයක් නෙමේ..මුලින්ම ඔයාලා මේක කරන්න ඉස්සල්ලා Temple run 2 game එක Playstore download කරන් එක පාරක් play කරන්න ඕනේ..ඊටපස්සේ hack file එක download කරගන්න..(යට ඇති downdod link ටික)එක download කරන් ඔයාලගේ ෆෝන් එකේ SD card එකට කොපි කරගන්න..ඊටපස්සේ ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ file manager එකෙන්
SD card>Android>data>com.imangi.templerun2/file එක ඇතුලට ගිහින් "gamedata.txt." කියල file එකක් හම්බ වෙයි..එක ඔයාලා "gamedata.bak" කියල rename කරන්න..ඊටපස්සේ අපි download කරගත්තු hack file එක
SD card>Android>data>com.imangi.templerun2/file වලට COPY කරන්න..ඊටපස්සේ ඔයාලා ආයෙත් Temple run 2 game එක play කරලා බලන්න..
එතකොට ඔයාලට දකින්න ලැබෙයි game එකේ Unlimited coin,gems සහ සල්ලි දීලා ගන්න ඕන හැම Upgrade එකක්ම free unlock වෙලා තියෙයි මෙන්න මේ විදිහට ..

No comments:
Post a Comment