අදත් ගෙනාවේ ඒවගේ App එකක්. ඒවගේ කිව්වට මේක ඊට වඩා විශේෂයි මේකෙන් Phone එකේ තියෙන Duplicate Files සේරම හොයලා දෙනවා අපිට එක ටච් එකෙන් ඒ සේරම Delete කරන්න පුළුවන්. ඒවගේම අපිට ඕන්නම් Audio, Vidoe, Pdf, Apk Files වගේ අවශ්‍ය File වර්ග විතරක් Search කරන්නත් පුළුවන්.
අනිත් එක මේක 300kb විතර පොඩි App එකක්.
එකවගේ File තැන් තැන් වල ගොඩහගැහුනාම Phone එකේ ඉඩ නිකිං අපරාදෙනෙ ඒක හින්දා මේක ඕනෙම කෙනෙකුට වැදගත් වෙයි.
ආ.... අනිත් එක තමයි මේකෙන් Ext Card එකේ ඒවත් හොයන්න පුළුවන්.
App එක පහලින් Download කරගන්න.
DOWNLOAD HERE
දැන් App එක Install කරලා Open කරගන්න.
දැන් ඕකෙ හැම Folder එකක්ම Select කරලා තියෙන්නේ. ඔයාලා ඕන ඒවා විතරක් Select කරලා Search කරන්න. ඕකෙ ඔය OneClick කියන එක ටච් කරාම Search වෙලා ඉවරවෙලා Delete වෙලාම යනවා.
Search වෙන්න ටික වෙලාවක් යනවා.
ඊට පස්සේ මේවගේ Duplicate Files පෙන්නයි.
ඔතනින් Delete කරන්න ඕන ඒවා Select කරලා Delete කරන්න. මතක ඇතුව ඔයාලට ඕන ඒවල ( Audio, Video වගේ ) එක File එකක් තියාගෙන අනිත් ඒවා Delete කරන්න.
හරිනේ...... එහෙනම් මේ විදිහට ඔයාගේ Phone එකෙත් Duplicate Files හොයලා Delete කරන්න.
No comments:
Post a Comment