Wednesday, July 1, 2015

WINDOWS 8 ලස්සන START MENU එකක්.



ට හිතුනා ඔයාලට Windows 8 එක ගැන නොදන්නා දේවල් කියලා දෙන්න ඉතින් මම අද ඉදලා ඔයාලට Windows 8 එක ගැන නොදන්නා සෑම දෙයක්ම කියා දෙන්නම්..හැබැයි ඔක්කොම දැන්ම නෙමේ :D..ඉතින් හැමෝම වගේ ආස දෙයක් තමා Windows 8දාගන්න..හැබැයි සමහර අයට නම් Windows එක එපාම වෙලා ඇත්තේ..මොකද කියනව නම් අනිත් Windows වල වගේ ලස්සන Start menu එකක් නැති හින්දා..ඉතින් අව්ලක් ගන්න එපා මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලස්සන Start menu එකක් දාගන්නේ කියලා..

‍හරි නේද එහෙනම් වැඩිය දෙයක් නෑ පොඩි Soft එකක් තියෙනවා මුලින්ම ඒක බාගෙනinstall කරගන්න..ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන විදිහට වැඩේ කරන්න 



                                                                          2MB 




                                    ඔයාලගේ අදහසක් පහළින් දාල යන්න අමතක කරන්න එපා                                                              

No comments:

Post a Comment