Saturday, July 4, 2015

Onima phone ekakata free sms yawamuda.ඕනෑම දුරකථනයකට නොමිලේ කෙටි පණිවිඩ යවමු.


මම ඔයාලට ගොඩාක් වටිනා Android App එකක් අරගෙනයි ආවේ.මොකක්ද දන්නවද ඕනිම Phone එකකට Free SMS යවන්න පුළුවන් පට්ට ඇප් එකක් හරියැ.ඕනිම කිවේ ඕනිම හොදේ Mobitel.Dialog.Hutch.Etisalat.Airtel. විතරක් නෙවේ SLT.Lankabell.ඔය ඕනි Network එකකට යවන්න පුළුවන් සතයක් වත් කපාගන්නේ නැතිව.අහ් ඒ විතරක්යැ ඔයාලට පුළුවන් ඔයාගෙ Number එක නැතිවම යවන්න ඒ කීවේ google,
facebook
,වගේ ආයතන එවන අංක වගේ අංකයකින් තමා sms එක ලැබෙන්නේ.ආසයි නේ........
හරි කතා ඇති ගන්න ඇප් එක මෙන්න ලින්ක් එක

හරි ගත්තා නම් ඔයාට පුළුවන් නේ ඔකේ Account එකක් හදාගන්න අමාරු නෑ
*රටට ශ්‍රී ලාංකාව දෙන්න
*Number එක දෙනකොට +94 ඉස්සරහට දාලා බිංදු නොදා ඉතුරු අංක Type කරන්න
*ඔක්කොම හරි නම් ඔයා දීපු අංකයට Code එකක් එයි ඒක Code කියන තැනට දුන්නම වැඩේ ඉවරයි.
ඕන්න දැන් ඔයාට පුළුවන් නොමිලේ smsයවන්න. ඒකට කොහොමද contact number ගන්නේ.හ්ම්ම් 
Contact එකේ උඩ තියෙන [+] ලකුණ ඔබන්න ඊට පස්සේ ඒකෙන් ඔයා Type කරලා අංක ඇතුලත් කරනවා නම් එහෙමත් පුළුවන් නැත්නම් phone එකෙ ඔක්කොම අංක ගන්න option එකකුත් තියෙනවා නේද
හරි ඊට පස්සේ කරන්න ඕනි දෙවල් මම් දන්නෑ.හැබැයි ගොයියෝ මේක වැරදි වැඩකට යොදාගන්න නම් එපා හොදේ.එහෙනම් ජය වේවා අපි ගියා හොදේ.එහෙනම් ලබන අවුරුද්දේ හම්බවෙමු.අහ් උබලා මේකින් අලුත් අවුරුද්දේ එක එකාට පිස්සු number වලින් sms යවලා පිස්සු එහෙම හදනව එහෙම නෙවේ ඕන්

No comments:

Post a Comment