Saturday, July 4, 2015

Onima sinduwaka Gayakayage voice eka remove karamu.ඔයාගෙ පෝන් එකෙන් ඕනෑම සිංදුවක ගායකයාගේ කටහඬ අයින් කරමු.





හයි කොල්ලනේ අද මම් අරන් අවේ ගායකයාගේ කටහඬ සිංදුවකින් අයින් කරන්න පුළුවන් ඇප් එකක් අරගෙන කතා වැඩිය ඕනී නෑ වැඩෙට බහිමු.මේක අපි දෙන්නේ නත්තල් සමරන අපේ කිතුනු බැතිමතුන් විශේෂකරගෙන මොකද නත්තල් බැතිගී මේ දවස්වල තියෙනවානේ.ඒ වගේ බැතිගී ප්‍රසන්ග වලදී සිංදුවක Vocal එහෙමත් නැත්නම් කටහඬ අයින් කොරන්න එපැයි.ඒ උනාට ගොයියෝ Computer එකින් මේක කරන්න ගියත් ගොඩක් සංකීර්ණයි ඒ බව දනනවා ඇති මේ වැඩෙට අතගහපු අය.ඒත් මේක ඉතාමත් සරල ඇප් එකක් නමුත් අපිට පහසුවෙන් සහ හොදින් අපේ වැඩේ කරගන්න පුළුවන් ඇප් එකක්.හ්ම්ම්ම් කතා ඇති පහල link එකින් app එක බාගෙන ඉන්නකෝ.
      DOWNLOAD}
හරි එහෙනම් software එකේ සිංදුවෙන් voice අයින් කරගන්න හැටි කියලාත් දෙන එකේ අමරු නෑනේ වැඩේ කරගන්න.
හිටපියවු තොපි කියයි දැන් මේකෙ mp3 එක හොයා ගන්න බැ කියලා.(ඇත්තටම මෙතන ඉදලයි අපේ වැඩ පටන් ගන්නේ.) 
හ්ම්ම්ම් 
යන්න මේ පහල link එකින් අපේ blog එකේ දීපු media convert ඇප් එක බගන්න (තොපි ගාව එක තියෙනවා නම් ඔහොම හිටු)
    {{DOWNLOAD}}
හරි එහෙනම් මෙන්න මේ විදියට යන්නකෝ ඔය Media convert ඇප් එකින්
Sd card> Android > Data > com.nexstreaming.app.singplay දැන් open කරගෙන යන්න අන්තිමට තියෙයි mp4 file එකක් අන්න එක  select කරලා mp3 කරගන්නකො මොකක්ද ඒ අප්පේ කියලා.
මේක ඇත්තටම වටිනවා අපිට ලස්සන සිංදුවක් Ringtone එක කරගන්න සමහරවිට සිංදුවේ voice එක මල චා උනට වාදනය පට්ට අන්න ඒ වගේ වෙලාවට මේ වැඩේ ගොඩක් ප්‍රයොජනවන් වෙයි.(අපේ උන්ට ඇහෙන්න කටහඬ නැතිව සිංදුව Ringtone විදියට දැන්මම ඇත්තටම පොඩි ගතියකුත් තියෙනවා හිහ්.)

No comments:

Post a Comment